කොටහේනේ ධනවත් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 25 ක් වටිනා අත්ඔරලෝසුව දෙමටගොඩ ගෙදරකදී සොරකම් කළැයි කියන කතක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සුදු රනින් වැඩ දමා දියමන්ති ඔබ්බවා තනා තිබු ඔරලෝසුව පසු දින උදේ දැනගත් බව ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සදහන්වේ.
ඒ වන වත්තලින් නිවසක් කුලියට ගෙන එහි ගොස් සිටි කාන්තාවගේ නිවසේ ශිතකරණයේ තිබී ඔරලෝසුව සොයා ගෙන ඇත.