රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්රන් කැබලි 32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.
රත්රන් කැබැලි රාජසන්තක කර ඔහුට රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කෙරිණ.