ලක්ෂ 12ක කුඩු කොටහේනෙන් අල්ලයි


කොටහේනේ තැබෑරුමක් අසළ කුඩු විකුණමින් සිටි බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.

ඔවුන් සතුවූ කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් දොලොස් ලක්ෂයකි.