ලක්ෂ 126ක කේරළ ගංජා වව්නියාවේදී අල්ලයි


සුඛෝපභෝගී වෑන් රියකින් රුපියල් ලක්ෂ 126ක පමණ කේරළ ගංජා කිලෝ 105ක් යාපනය සිට කොළඹ දක්වා රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.