පැලවත්තේ සුඛෝපභෝගී නිවෙසක පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මත්පැන් තොගයක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. රුපියල් 25000ක මාසික කුලි පදනම මත මෙම නිවෙස කුලියට ගෙන ඇතැයි පොලිසිය පවසයි.