ලක් සිත්තරා පැරීසිය වර්ණවත් කරයි


දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත‍්‍ර ශිල්පියාගේ  චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැරීසියට නුදුරින් පිහිටි කොර්මෙයි ඔන් පැරීසි නගර සභා ශාලාවේදි එළි දැක්වුණි.

ප‍්‍රංශ ජාතිකයෝ විශාල පිරිසක් එය නැරඹුහ. මෙම  ප‍්‍රදර්ශනයට ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පියන්ගේ නිර්මාණද ඇතුළත් විය.