හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්‍රජන් යොදාගෙන ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය ද සහභාගී වී ඇති බව 'සයන්ස්' නම් විද්‍යාත්මක සඟරාවේ දක්වා ඇත.
ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක් සම්පූර්ණ ලිපිය

