වාර්ගිකත්වය නිසා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයය තමා සේවයෙන් ඉවත් කළ බව එහි රියදුරකු වු මිනුවන්ගොඩ උඩුගම්පොල ලාල් ප්‍රනාන්දු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කැර ඇත.
මහ කොමසාරිස් කාර්යාලයයයේ නොයෙක් අකටයුතුකම් එහි පාලකයිනට දැනවීම නිසා පසුගිය ජුනි 18 වැනිදා තමා සේවයෙන් ඉවත් කළ බවද ඔහු සදහන් කරයි.
මහ කොමසාරිස් කාර්යාලය ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.ඔහුට එරෙහිව විනයානුකූලය පියවර ගත් බවද කොමසාරිස් කාර්යාලය පවසයි.