ශ්‍රී ලාංකික යුවළක් ගමන් කළ රිය ඉතාලියේ විනේචනේසෝ ජුෆ්ෆ්‍රීඩා මාවතට ඉහළින් පිහිටි මාර්ගයේ කණුවක හැපී එම දෙදෙනා එතැනම මිය ගිය බව ඉතාලි පොලිසිය කියයි.
ගිනි නිවන අමුදා භටයන් වාහනයේ දොරවල් කපා ඔවුන් එළියට ගත් බව ද වාර්තා වේ.