ලක් මුහුදට පනින ධීවරයන් ගැන ජයලලිතා කඳුළු සළයි


ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් වහා නිදහස් කර ගැනීමට ඉදිරිපත් වන්නැයි  ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.