ලක් මව රනින් සරසා ගමරට එති


දකුණු ආසියා ක්‍රිඩා උළෙලේදි පදක්කම් ලාභී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් පිරිසක් අද (16) අලුයම 3.00 ට කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය ක්‍රිඩයින් පිළිගැනීමට පැමිණි පිරිසගෙන් පිරී ගිය අතර ත්‍රිවිධ හමුදාවේ පිරිස්, ක්‍රීඩා සංගම් හා ක්‍රීඩකයන්ගේ ඥාතීහු ඔවුන් පිළිගැනීමට එහි පැමිණ සිටියහ.

SARC_2016216007 SARC_2016216007-2 vlcsnap-2016-02-16-15h33m48s174 vlcsnap-2016-02-16-15h35m45s65 vlcsnap-2016-02-16-15h35m59s204 vlcsnap-2016-02-16-15h36m16s125 vlcsnap-2016-02-16-15h37m12s176