ලක් පික්පොකට්කරු ඉතාලියේදී කොටුවේ


ඉතාලියේ රෝමයේ පර්තෙජ්ජානි චතුරශ්‍රය ආසන්නයේ පනස් හැවිරිදි ලාංකිකයෙකු  විසිහත් හැවිරිදි කාන්තාවකගේ අත්පසුම්බියක් පැහැර ගැනීමට උත්සහකළ අවස්ථාවේ ,එම කාන්තාවගේ කෑගැසීම නිසා ඇගේ ස්වාමිපුරුෂයා හා ඒ අවට ආරක්ෂාවට සිටී ගර්බතෙල්ලා ප්‍රදේශයේ  පොලීසිය ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.