ප්‍රංශයේ 77 ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් නෙත්තිකුමාර ශ්‍රීමාල් පොන්සේකා (24) මරුමුවට පත්විය. ඔහුගේ මව හා පියා - ශ්‍රී ලාල් හා ශ්‍රීමති පොන්සේකා ශ්‍රී ලංකාවට ගොස් සිටිති. එම තරුණයා රිය පදවාගෙන යද්දී මෙම අනතුර සිදුවිය.