ලක් ජනපති පොදු රද මඩුලු සැමරුමේ


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ද බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන් සහභාගීවූ පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙල ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ඊළඟ සභාපති ලෙස තේරී පත්වීමට නියමිත මෝල්ටා අගමැති මාරි ලුයී කොලෙයිරෝ ප්‍රෙකාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඊට පෙර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයකට සිරිසේන මහතා හා ඔහුගේ භාර්යාව ද එක්වූහ.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13

ඡායාරූප - සුදත් සිල්වා