ඉතාලියේ මෙසීනා නගරයේ කයිරෝලි චතුරශ්‍රයේදි පාපැදි කරුවකු බිම දමා මුහුණට පහරදී පාපැදිය පැහැරගෙන ගිය බව කියන ශ්‍රි ලංකිකයෙක් (15) අත්අඩංගුවට ගෙන ඇත.
බිම වැටී තිබු ජංගම දුරකතනය නිසා ඔහු අත්අඩංගුවට ගත හැකි විය.