ලක් ක්‍රීඩකයන් රැකීමට සංවිධාන රැසක්


එංගලන්තයේ කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත සවස පැවැත්වෙන ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයනට කොටි හිතවාදීන්ගෙන් සිදුවිය හැකි සියලු බාධක මැඩ පැවැත්වීමට එංගලන්තයේ ශ්‍රී ලංකා සංවිධාන රැසක් ඉදිරිපත් වී සිටිති.

ක්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් එවැනි දේ සිදු වීමට ඉඩ නොතබන බව ඔවුහු කියති.