ඕස්ටේ‍්‍රලියාවේ ෆර්ත් නුවර පදිංචි නලින් ජයවර්ධන සංගීතයෙන් දස්කම් දක්වයි. ඔහු කුඩා කළ සිට සංගීතයට ඇළුම් කළේය.
මේවන විට ඔහුගේම ස්වතන්ත‍්‍ර නිර්මාණ සමග වෙනත් ගීත ඇතුළත් ගී තැටි බොහෝමයක් එළිදැක්වීමට ඔහු සමත්වී ඇත්තේය. දේශීය වාද්‍ය භාණ්ඩ වලට මුල්තැන දෙමින් දේශීය සංස්කෘතිය ප‍්‍රධාන කොට නිර්මාණය වූ බොහෝ ගීත වල පද රචනා ඇමෙරිකාවේ වෙසෙන ආචාර්ය විකුම් පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික‍්‍රමසිංහ සංගීතය සපයයි. නව පරපුරේ ගායිකා නිමන්ති චමෝදනී නලීන් සමග යුග ගී ගායනයට එක් වී සිටියි.
ඔහුගේ ගී තැටි විශාරද සුනිල් එදිරිසිංහ කලාකරුවාට පිළිගැන්වීය.




