ලංවිම සේවකයෝ බදුල්ලේ උද්ඝෝෂණයක


ලංකා විදුලි බල මණ්ඩලයේ  සේවක පිරිසක් අද (29) බදුල්ල ලංකා විදුලි බල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

2015 වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඔවුහු ඉල්ලති.

20161129_123940_resized 20161129_124123_resized 20161129_124518_resized