ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම මහතා හා ශ්‍රී ලංගමට දුනු කොළ සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත මහතා පෙබරවාරි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාජ් ට්‍රොස්කි මහතා අද නියෝග කළාය.

