ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් කිරිම්, ස්ථාන මාරු කිරිම්,වැඩ නැවැත්වීම්, රැකියා අහිමි කිරිම් හා ප්‍රතිව්‍යුහ ගත කිරිම් වැනි ක්‍රියා නවතා දමන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කොළඹ කොටුව බස් නැවතුම්පළ ඉදිරිපිට දී අද (18) මහජන පෙත්සමකට අත්සන් එකතු කළහ.




