වල්ලපට්ට දුම්මල ග්‍රෑම් 400 ක් පුත්තලම සෙම්බැට්ටේදී මුදලාලි වෙස් ගත් පොලීසියට රුපියල් ලක්ෂ 35කට විකිණිමට ගිය බව කියන අට දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ පිරිස අතර ලංගම විධායක නිලධරයකු සිටිනි බව පොලීසිය කියයි.