ලංකාවේ මානව හිමිකම් ගැන කතාවට වෙනම දවසක් තිබිලා


පසුගිය වසර 10 දි එක්සත් ජාතිගේ මානව හිමිකම් කවුන්සිලය රැස් වුනාම ශ‍්‍රී ලංකාවේ සිදු වෙන පැහැර ගැනිම්, සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදින් පැහැගෙන යෑම හා ඝාතන ආදිය සාකච්ඡා කරන්න වෙනම දවසක් ලංකාවට වෙන් කරන බව උසස් අධ්‍යාපන මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල අද ( 05 ) මාවනැල්ලේදි පැවසුවේය

පසුගිය අවුරුදු 10 ට හැමදාම නොකඩවා මෙය සිදු වනී ඇති බවත් මෙවර ප‍්‍රධාන පක්ෂ දෙකේ එක්කාසු විම හා යහපාලන ආණ්ඩුවේ දේශපාන ගමන් මග නිසා ලංකාව වෙනුවෙන් මිනිත්තුවක්වත් වෙන් නොකර ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.