ශ්‍රී ලංකාවේ සිදු වන පරිවර්තනයට ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමි වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශිකා සුසාන් රයිස් පවසන්නීය.
බුරුමය,ටියුනීසියාව,මෙන්ම ශ්‍රි ලංකාවේද වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීම සඳහා තම රජය සහයෝගය දක්වන බවද ඇය කියන්නීය.
ශ්‍රී ලංකාවේ විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීමට ඇමෙරිකාව සහාය වන බවද රයිස් කියන්නීය.

