ශ්‍රි ලංකාවේ උපත ලබා නවසීලන්තයේ ජීවත් වන හිමාලී මැක්ඉන්ස් නම් වෛද්‍යවරියට නවසීලන්ත ගත්කතුවරුන්ගේ සංසදය ආසියා නවසිලන්ත පදනමේ 2014 පළමුවැනි ස්ථානය හැටියට හිමිව තිබේ.
ඇය විසින් රචිත ‘ඔබගේ ලස්සන ස්ථානය‘ නම්වූ කෘතියටය මුල් තැනට තේරී ඇත.
ධෛර්යවන්ත කාන්තාවක් වටා ගෙතීඇති මේ කෙටිකථාවේ චරිතපෙළගස්වා ඇති ආකාරයට ජූරියේ පැසසුම හිමිව තිබේ.
ළමාකාලයේදී නවසිලන්තයේ පදිංචියට ගිය ඇය ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරියකි.

