ලෝක ප්‍රකට වෙළෙද නාම වලින් අලෙවි වන භාණ්ඩවලට සමාන භාණ්ඩවල ලේබල හොරට ගසා බාල භාණ්ඩ විකුණු බව කියන ශ්‍රී ලාංකිකයකු ඇතුළු හය දෙනකු ඉතාලියේ ශාන්ත මර්ගරීත ලිගුරේ නගරයේදි අත්ංඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.
ඇල්බේනියා ජතිකයෝ දෙදෙනක්ද,සිනෙගා, ජාතිකයෙක්ද රුමේනියා ජාතිකයෝ දෛනක්ද සෙසු අය වෙති.