ඉතාලියේ නාපොලියෝ මොන්තේ කල්වාරියෝ නගරයේදී ශ්‍රී ලාංකිකයෝ 27 දෙනකුට පහරදුන් බව කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙකුගෙන් කෙනකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.
මේ සිද්ධියේදී ඇතැමෙක් පිහි පහරට ද ලක්වූහ.
කොල්ලකෑම අරමුණ බව ද කියති.