ලංකාරාම කඨිනය


ඉතාලියේ ලංකාරාම විහාරස්ථානයේ කඨින  පසුගිය දා පැවැත්විණි.

කඨින චීවරය පෙරහරකින් වැඩමවූ අතර අසූ මහා ශ්‍රාවක පූජා ආදී සිල භාවනා වැඩසටහන් රැසක් සිදු කැරිණි.

ලංකාරාමාධිපති  ඔලබොඩුවේ ධම්මික , විහාරාධිකාරී   කොටිකාවත්තේ  ධම්මකුසල බඩල්කුඹුරේ ධම්මසිරි යන හිමිවරුන්ගේ හා විහාරස්ථ බෞද්ධ සංගමයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.