ලංකාපුත්‍ර හිටපු ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්


ලංකාපුත්‍ර බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ  ජාතික සංවිධායක මදුමාධව අරවින්ද, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද(03) පැමිණිල්ලක් භාරදුන්හ.

Untitled-1