ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාව මෙවරද දසවෙනි වරටත් ලංකාදීප පත්‍රයෙන් සිදු කරයි.
විල්පත්තු මහ වනයේ සුවිසල් ගල් තලාවක් මත පිහිටි තන්තිරිමලේ පුදබිම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදේ.
කෝන්ගස්වැව විමලඥාන නාහිමියන් විසින් සොයා ගැනුනු තන්තිරිමලේ පුදබිමක් කරන ලද්දේ හිටපු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් මහතා විසිනි.
තුන්දින අලෝක පූජාවට ලංකාදීප පත්‍රය ඵලකරණ විජය පුවත් පත් සමාගම බැතිබර දායකත්වය දෙයි.
තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම් මාලාව සංවිධානය කර ඇත.