ලංකාදීප අනුග්‍රයහක් නෑ


එස් ටී එම් ජනිත් දේශප්‍රිය බණ්ඩාර මහතාගේ සංවිධායකත්වයෙන් නාවුල නිකුල බිබිල මහා විද්‍යාලයයේ ඉරිදා (31) පැවැති ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහනට ලංකාදීප පුවත්පත  කිසිම ගනුදෙනුවකට හෝ ප්‍රතිඥාවකට කිසිම වගකීමක් නොදරන බව මහජනයාට දන්වා සිටී.

එම වැඩසටහනට ලංකාදීප පත්‍රයේ අනුග්‍රයහ දක්වා ඇතැයි නාවුල නගරයේ අලවා තුබූ පෝස්ටර් වල සඳහන් විය.