ලංකා මාල හොරු නිවාස අඩස්සියේ


ඉතාලියේ සිසිලියේදී  මාලයක් කැඩී යැයි කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඉතාලි පොලීසිය විසින් නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටිති.

සිඩ්නි සමන්ත (36) හා විජිත කුලරත්න (39) යන දෙදෙනාට කොල්ලකෑමේ චෝදනා ඉදිරිපත් වී ඇත.

මාලය හිමිකරුට පහර දීමේ චෝදනාවලටද ඔවුහු මුහුණපාති.