රෝහිත බෑනා යළි රිමාන්ඩ්


මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ආධාරකරුවකු වන බේරුවල හිටපු එජාප මන්ත්‍රී චමිල රණසිංහට වෙඩි තබා තුවාල කළැයි සැකපිට කළුතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩි රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.

වීරක්කොඩි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාය.