රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර


රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගත්තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා  අද (17) නියෝග කළේය.

නොවැම්බර් 25 වැනි දා සිට දෙසැම්බර් 20 දක්වා ජපානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික සම්මන්ත්‍රණයකට  සහභාගී වීමට අවසර  ලැබිණි.