රෝහල් සේවකයන්ට ගහලා


අනුරාධපුර සීප්පුකුලමේ තම්මැන්නාව රෝහලේ සේවකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන පිරිසක් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් එහි සේවකයෝ අද (16) උදේ වැඩවර්ජනයක් ඇරඹූහ.

රෝගියකු සමග ආ පිරිසක් සේවකයින්ට පහරදී ඇතැයි කියති.