රෝහල් සේවකට ගැසීයැයි සෙබළු තිදෙනෙක් සැකපිට


මහනුවර රෝහලේ සුළු සේවකයකුට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා සෙබළු තිදෙනෙක් මහ නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.