රෝහල් ලොක්කෙකුට ඇප


මාතර එළියකන්ද කහ ඉර මත දී 14 හැවිරිදි පාසල් සිසුවියක් මෝටර් රථයක හැපී තුවාල සිදු කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් මාතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ දෙකක් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් පී.එස්. පතිරණ මහත්මිය අද (03) නියෝග කළාය