රෝහල් තුනක වෙසක් දා 32ක් උපදිති


වෙසක් දා පළමු පැය දොළහේදී කළුබෝවිල, කාසල්වීදිය කාන්තා රෝහලේ සහ පානදුර කේතුමතී රෝහලේ දරු උපත්  32 ක් සිදු වූ බව රෝහල් ආරංචි කියයි.

ඉන් 21 දෙනෙක් පිරිමි දරුවෝය.