රෝහල් තාප්පෙ ළඟයි වැසිකිළියෙයි මරණ දෙකයි


ඇසිඩ් ශරීර ගතවූ රෝගියකු කළුතර නාගොඩ රෝහලේ තාප්පයක් අසළ වැටීමෙන් ද, සායනයකට ආ රෝගියකු ද වැසිකිළියේදී ද මිය ගොස් සිටි බව රෝහල් ආරංචි කියයි.