රෝහලක් දිගන වන උයන කැත කරයි


තෙල්දෙණිය අඩවි වන කාර්යාල භූමියේ ආදර්ශ වන වගා භූමියට කිසියම් පිරිසක් විසින් භාවිතා කළ එන්නත් කටු තොගයක් ගෙනවිත් දමා ඇතැයි අඩවි වන කාර්යාල පවසයි. 1988 වර්ෂයේ දී ‘‘පරිසරය පූජනීයයි“ යන තේමාව යටතේ මේ වන වගාව ආරම්භ කැරිණි. දිගන වන උද්‍යානයට අපද්‍ර‍ව්‍ය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දැක්වෙන පුවරු ද එම වනෝද්‍යානයේ සවිකැර ඇත.

Me awawaadha kumata wana wagawe silinjer