පුත්තලම රෝහලේ හතේ වාට්ටුව අසලදී තරුණයකුට (38) වෙඩි තැබී යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිය පියා බැලීමට රෝහලට ගොස් එද්දී ඔහු මේ අනතුරට මුහුණ දුන්නේය.