රෝහණ දිසානායක පවුලම ජප‍‍ානයට


හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ ජපානය  බලා යාමට සුදානමක් ඇතැයි වාර්ථා වෙයි.

ඔවුහු අද මධ්‍යම රාත්‍රී 11.59 ට ජපානයේ නරීටා බලා යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 454 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටවීමට නියමිතය.

මාතලේ රත්තොට  ඔහුගේ ආසනයද මෙවර මැතිවරණයෙන් පරාජය විය.