රෝසි මුල් ළමා වියට යයි


මුල් ළමා විය අධ්‍යාපනයේ වැදගත්කම මැනවින් වටහාගත් තමා, ළමා කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කළ සමයේ විශාල සටනක් කර ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක් මුල් ළමාවිය අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ගත් බව හිටපු ළමා කටයුතු ඇමැති රෝසි සේනානායක මහත්මිය කීවාය.

ඇය මේ බව පැවසුවේ මුල් ළමා විය සංවර්ධන ප්‍රමිති එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි.

Rosi_201511199862 Rosi_201511199863 Rosi_201511199864