කඩයකින් ගත් රෝල්ස් ආහාරයට ගැනීමෙන් පසුව මව, පියා හා දරුවන් දෙදෙනෙකු බරපතල ලෙස අසනීප වී මාතර රෝහලට ඇතුලත් කළ බවත් ඉන් එක් දරුවෙකු (10) මිය ගිය බවත් මාතර රෝහල කියයි.
ඉතිරි තිදෙනාගෙන් කටඋත්තරයක් පවා ගැනීමට නොහැකි බවද පොලිසිය කියයි.