රෝලයේ බීඩි කොටෙන් කඩ හිමියා රෝල්වේ


කාත්තාන්කුඩියේ ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියෙන් ඇති හෝටලයක අද උදේ කෑමට ගන්නා ලද රෝලක බීඩි කොටයක් තිබී සොයා ගැනීමෙන් එම හෝටලයට සීල් තැබූ බව සෞඛ්‍ය පරීක්ෂක එම්.රහ්මතුල්ලාහ් මහතා පැවසීය.

කඩ හිමියා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.