රෝයල් පාර්ක් නඩුවේ විත්තිකාර ජූඞ් සාමන්ත ජයමහට අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරණය විසින් පුද්ගලයෙකුට නියම කළ ප‍්‍රථම මරණ දඬුවම මෙය වේ. ඒ අනුව අභියාචනධීකරණය නියම කළ ඉතිහාසගත ප‍්‍රථම මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද ඊයේ තහවුරු කෙරිණි.