ඉතාලියේ රෝම නගරයේ කොර්තිනා දි අම්පේස්සෝ මාවතේ පිහිටි වැඩබිමකට , එහි ආරක්ෂිත වැට කපා ඇතුළුවී සේවකයන්ගේ ඇඳුම් මාරුකිරිමට යොදාගන්නා බහාලුමක ඇති ඔවුනගේ පෞද්ගලික වටිනා භාණ්ඩ අල්මාරියක් විවෘත කිරිමට සැරසුණු බව කියන ලාංකිකයෝ හතරදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

