රෝම බෞද්ධ විහාරයේ කඨින පිංකම


රෝම බෞද්ධ  විහාරයේ කඨින පින්කම අති උත්කර්ශවත් ලෙස බ්‍රහස්පතින්දා (31 ) හා සිකුරාදා (1) දිනවල පවත්වන බව විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද හිමියෝ පවසති.