රෝම බොදු සමුළුවේ මුලසුන ලංකාවට


බෞද්ධ කතෝලික සම්මන්ත‍්‍රණයක් වතිකානුවේ සාමය සඳහා ඉතාලියේ (ථෙරවාදි-මහායාන-වජ්‍රයාණ) බෞද්ධයෝ ලබන හයවැනිදා  වතිකානුවේ යුර්බනිනා විශ්වවිද්‍යාලයයයේදී ජනතාව  අතර සාමය සහ අභ්‍යන්තරික සාමය’ නමින් සමුළුවක් පවත්වති.

මෙම සමුළුව කර්දිනල්මිගෙල් ඇන්ජල් අසුසෝ ගුයිෂොට් සහ ජනක ඉඳුනිල් පියතුමන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු වෙයි.

මෙම සමුළුවේ මුලසුන භාරගන්නැයි  එම විශ්ව විද්‍යාලයේ රෝමයේධර්මාශොක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ට ආරාධනාවක් ලැබී ඇත. සාමයෙන් සමාජයක් ගොඩනැගීමේ ඇති වටිනාකම දෙසුමේ  මැය වේ.