බ්‍රහස්පතින්දා (15) දින ඉතාලියට ප්‍රධාන ආගමික නිවාඩු දිනයක් වුවත් රෝමයේ ශ්‍රි ලකා තානාපති කර්යාලය ශ්‍රි ලාංකිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘතව තබන බව උප තානාපතිනි රාණි බුලත්වෙල මහත්මිය එසැණට පැවසීය.
මෙම නිවාඩු දිනයේදි ශ්‍රි ලාංකිකයින් සෑහෙන පිරිසක් තානාපති කාර්යාල ගැටලු විසදා ගැනිමට රෝමයට එතියි ඇය කියන්නීය.