යාපනය දිස්ත්‍රීක් ඊ.පී.ඩී.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වෙස්ට්‍රි ඇලන්ටින් මහතා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරයා ද, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
රෝදයක හුළං යාම නිසා මේ අනතුර වන්නට ඇති බව ද හෙතෙම කියයි.